වර්ෂ 1943 නොවැම්බර් 01 වැනි දින දැනට ප්‍රධාන ශාලාව ලෙස භාවිතා කරන ගොඩනැගිල්ලේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ කේ.එච්. අබේසිංහ මයා ය. එතුමන් පාසලේ ආදි කතෘ තුමන් ලෙස සැලකේ.