images/Capture5.jpg
images/Capture3.jpg
images/Capture2.jpg
images/D2.jpg
images/IMG-20230811-WA0009.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

“එළඹෙන අභියෝග ජය ගනිමින් ජාතික සංවර්ධනයට දායක විය හැකි ගුණ නැණ පිරි සාමාජයක් බිහි කිරීමයි”

පරාක්‍රම සමුද්‍රය විද්‍යාලය වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැරකුම් සමුදුර පාමුල ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 

 

 

Read More

පාසලේ මෙහෙවර

“අනාගත අභියෝග ජයගත හැකි සමස්ථ මානවයාගේම යහපත උදෙසා ක්‍රියාකරන නීති ගරුක ගුණ නැණ පිරි අභිමානවත් පරපුරක් දේශයට දායාද කිරීම අපගේ මෙහෙවරයි.”

Notice Board

ශීෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා ඡන්ද විමසීම

Parakrama Samudraya MV