නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පරාක්‍රම සමුද්‍රය මහා විද්‍යාලය

රටට වැඩදායී පුරවැසියන් බිහිකරමින් ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැණස පෑදීමට ඉමහත් සේවයක් ඉටුකරන අප පාසල කීර්තිමත් පාසලකි. පාසල පිලිබඳ තොරතුරු ලබා ගැනීමේදී මෙම වෙබ් අඩවිය ඉමහත් ප්‍රයෝජනවත් වේ යැයි අදහස් කරමි. එමෙන්ම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති
පරාක්‍රම සමුද්‍රය මහා විද්‍යාලය