2023 චිත්‍ර තරගය කලාප මට්ටමේ ජයග්‍රහණ දෙකක් 7 ශ්‍රේණියේ ඩී.එම්.එම්.මලිත් මෙත්සාන් සහ කේ.බී.කේ.ආර්.සෙනවිරත්න යන සිසුන් ලබා ගෙන ඇත.