| පාසල ආරම්භ වූ දිනය | 1943 නොවැම්බර් 01 |
|---|---|
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 27144 |
| සංගණන අංකය | 20077 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 4 රූඩ් 2 |
| පාසල පිහිටි පළාත | උතුරුමැද |
| දිස්ත්‍රික්කය | පොළොන්නරුව |
| කලාපය | පොළොන්නරුව |
| කොට්ඨාසය | තමන්කඩුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තමන්කඩුව |
| ග්‍රාම සේවක වසම | පරාක්‍රම සමුද්‍රය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 164 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 18 |
| 2023 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 432 |
| 2023 ජූලි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 26 |
| පාසලේ වර්ණය | මෙරුන් සහ කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ