ලෝක පරිසර දිනය වෙනුවෙන් පාසල අවට පරිසරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පරිසර නියමු දරුවන් විසින් සිදු කරන ලදී.
උතුරු මැද පළාත් තරගය
ශිෂ්‍ය සංඛ්‍යාව 301-1000ත් අතර තරග ශීර්ෂ 01 යටතේ ගැහැණූ/සමූහ/උඩරට උකුසා වන්නම ප්‍රථම ස්ථානය හිමි කර ගන්නා ලදී.
පාසල් සංවර්ධන සමිතිය බල ගැන්වීම සඳහා චමිල කොඩිකාර මහතාගේ උපදේශාත්මක වැඩසටහනක් 2023.08.03 දින විද්‍යාලයේදී පැවැත්විනි.